කසල ගොඩේ බලශක්තිය

කුණු කසල කියන්නේ හැමෝටම හිසරදයක්. ඒත් ස්වීඩනය නම් කියන්නේ කසල එයාලට සම්පතක් කියලා. රටේ තියන කසල මදිවට යුරෝපීය රටවල් වලිනුත් කසළ ආනයනය කරන්න ස්වීඩනය පෙළඹිලා තියෙන්නේ ඒ නිසයි.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්….


Golden speech

සැතපුම් 5000ක් පමණ දුර ගෙවාගෙන, තමා සතු සියලු ධනය වියදම් කරමින් පැමිණ, වයස අවුරුදු 12ක දැරියක්, එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර සමුළුව අමතා සිදුකළ ස්වර්ණමය කථාව…

Mobile phone side effects

ඔබත් ජංගම දුරකථනයක් භාවිතා කරනවා ද?
සෞඛ්‍යරක්ෂිතව ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබත් කැමති ද?

එසේ නම් මෙන්න ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක්…