වැඩි විස්තර මෙම වීඩියෝවෙන්….
Author: Soyuru Team
ඉතිහාසය අපිට පාඩම් උගන්වයි..
වැඩි විස්තර මෙම වීඩියෝවෙන්….
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු හදුනාගන්නේ මෙහෙමයි
වැඩි විස්තර මෙම වීඩියෝවෙන්….
මෙහෙමත් බල්ලෙක්..
වැඩි විස්තර මෙම වීඩියෝවෙන්….
ත්රස්තවාදී ක්රියාවෙන් පීඩාවට පත්වුණු අපි මොකද කරන්නෙ?
කසල ගොඩේ බලශක්තිය
කුණු කසල කියන්නේ හැමෝටම හිසරදයක්. ඒත් ස්වීඩනය නම් කියන්නේ කසල එයාලට සම්පතක් කියලා. රටේ තියන කසල මදිවට යුරෝපීය රටවල් වලිනුත් කසළ ආනයනය කරන්න ස්වීඩනය පෙළඹිලා තියෙන්නේ ඒ නිසයි.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්….
Subscribe to us on youtube
Golden speech
සැතපුම් 5000ක් පමණ දුර ගෙවාගෙන, තමා සතු සියලු ධනය වියදම් කරමින් පැමිණ, වයස අවුරුදු 12ක දැරියක්, එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර සමුළුව අමතා සිදුකළ ස්වර්ණමය කථාව…
Mobile phone side effects
ඔබත් ජංගම දුරකථනයක් භාවිතා කරනවා ද?
සෞඛ්‍යරක්ෂිතව ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබත් කැමති ද?
එසේ නම් මෙන්න ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවක්…
සෙනෙහසින් පාර කියන soyuru.lk
විශ්ව ගම්මානයක ජීවත් වෙන මිනිස්සු විදිහට ලෝකයේ සිදුවන හැම දෙයක්ම හරි ඉක්මනින් දැන් අපේ අත ළඟටම එනවා. නමුත් ඒ දේවල් හැම කෙනෙක්ගෙම ජීවිතවලට අදාළ වෙන්නෙ නම් නෑ. ඒ ඒ වයසට, ඒ ඒ තරාතිරමට, ඒ ඒ මනසට ගැළපෙන දේවල් වගේම නොගැළපෙන දේවලුත් ඒ අතර තියෙනවා. නමුත් ඒවායින් ගත යුතු දේ බැහැර කළ යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් නුවණක් අද කාලේ බොහෝ දෙනෙකුට තිබේද? ඒ නිසයි අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනාගේ ජීවිත විනාශයට පත් වෙන්නේ.
ලෝකය නන් දෙසින් ගලා එන තොරතුරු, නිවැරදිව තෝරගෙන , ඒවයින් කියැවෙන දේවල් මැනවින් විස්තර කර දී, දැනුම වගේම අපේ ජීවිතවලට වටිනා අවවාද ලබාදෙන සෙනෙහෙබර සහෝදරත්වයයි Soyuru.lk